11 months ago Tags #Alert දුමින්ද අල්ලගෙන හිරගෙදර නම කැත කරන්න වැඩක් යනවලු වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු සඳහා සුවිශේෂී පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින්
11 months ago Tags #ceylonwire BBC වෙබ් අඩවිය සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාවත් එක්කරයි බීබීසී ට්‍රැවල් සඟරාමය වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට පැමිණ තිබේ. මෙම වසරේ සංචාරය
11 months ago Tags #Bushra_Bibi ඉම්රාන්ට තවත් වසර 14ක සිරදඬුවමක් – බිරිඳ බීබීවත් අවුරුදු 7කට ඇතුළට දායි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට යළිත් වසර 14ක සිරදඬුවමක් නියම කර තිබේ. ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට ද වසර හතක සිරදඬුවමක්
11 months ago Tags #Alert ‘පොඩි මැණිකේගේ’ රියැදුරා නිසා විශාල අනතුරක් වැළකෙයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී අද (9) පස්වරුවේ දුම්රිය මර්ගයට ගලක් කඩාවැටී
11 months ago Tags #Alert ඉන්දියාව 83 දිනපු හැටි බලන්න අර්ජුනයි අරවින්දයි ගිහින් ’83’ චිත්‍රපටය තිරගත කරමින් ඊයේ ආරම්භ වූ ඉන්දීය සිනමා උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන අර්ජුන
12 months ago Tags #ceylonwire ආණ්ඩු මාරුවුණාට පාතාලේ මාරුවුණේ නෑ – මේ අවුරුද්දට වෙඩි තැබීම් 101ක් – 56ක් මරලා පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව පුරා වාර්තා වූ වෙඩි තැබීම්වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුම් ද බලපා ඇති බව පොලිසිය
12 months ago Tags #Alert බේරුවලදී චීනාට විකුණන්න දුන් මැණික් ගල් 36ක් ජනේලෙන් වාෂ්ප වෙලා බේරුවල ව්‍යාපාරිකයකු අලෙවියෙන් පසු මුදල් ලබාගැනීම සඳහා චීන ජාතික ව්‍යාපාරිකයකුට දී තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා මැණික් ගල් 36
12 months ago Tags #Alert කාදිනල්තුමෝ ජෙරොම් බොරුකාරයෙක් කියද්දී ‘කාඩිනල්’වලින් අම්මා බිම පොලිෂ් කළ බව ජෙරොම් කියයි ‘දේවගැතිවරයකු’ ලෙස තමන්ව හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, සිය ළමා කාලයේදී නත්තල් සමයේදී ඔවුන්ගේ නිවෙස්වලට
12 months ago Tags #Alert කොළඹ පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් කතරගම ලංගම ඩිපෝ එකේ ඩ්‍රයිවින් ඉගෙන ගන්න ශිෂ්‍යාවක් හප්පලා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කතරගම රියදුරු අභ්‍යාස විද්‍යාලයේදී කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන නිලධාරියකු අතින් පසුගිය 24 දා එම
12 months ago Tags #Alert චිකන් කිලෝ එකක් අල්ලසට ගත්තු ආදායම් නිලධාරියා මස්කඩේ ළඟදී මාට්ටු මීරිගම ප්‍රාදේශීය සභාවට අනුයුක්ත වේවැල්දෙණිය උප කාර්යාලයේ වැඩ බලන ආදායම් නිලධාරියකු ඇතුළු දෙදෙනෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රුපියල්