
හම්බන්තොට වරායේ කොටස් මිලදී ගැනීමට ලොව දැවැන්තම නෞකා සමාගම වන MSC සූදානම් වෙයි | කොළඹ මෙහෙයුම් හම්බන්තොටට මාරුකෙරේ
ගෝලීය මුහුදු ප්රවාහන ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින්, ලොව විශාලතම බහාලුම් ප්රවාහන නෞකා සමාගම වන Mediterranean Shipping Co. (MSC), හම්බන්තොට
