2 weeks ago Tags #ceylonwire ලංකාවේ කෙනෙකුත් වැඩ කරන තෙල් නැවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් අල්ලගෙන සෝමාලි වෙරළට ආසන්නව යාත්රා කරමින් සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනෙකුගෙන් යුත් තෙල් නෞකාවක් මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබේ.