
“පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් හෙට 12.00ට කළින් අයැදුම් කරන්නේ නෑ-හැප්පිලා බලමු” | වර්ජනයක් නැවත ආරම්භ කරන බවට නිවේදනය කරමින් GMOA ඇමැතිට අභියෝග කරයි
අසාධාරණ මාරුවීම් සම්බන්ධයෙන් හෙට (4) පෙ.ව. 8.00 ට නැවතත් වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කර
