
රනිල්ගේ ටුවර් එක ගැන වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය CID එකට තවමත් විස්තර දීලා නෑ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ විශ්වවිද්‍යාල සංචාරය පිළිබඳ තොරතුරු ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට යවන ලද
