1 month ago Tags #ceylonwire ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල් වෙයි | ෆයිල්-කඩදාසි නැතුව නඩු ගොනුකරන්න දැන් පුළුවන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රථමවරට හඳුන්වා දෙන ලද e filing පද්ධතිය මඟින් ඩිජිටල් පරිවර්තනයේ සුහුරු ප්‍රවේශය සනිටුහන් කරමින් වැදගත් සන්ධිස්ථානයක්