5 months ago Tags #ceylonwire ජාන වෙනස් කරපු අස්සයන්ට පෝලෝ තහනම් මෙම ඡායාරූපයේ සිටින අශ්ව පැටවුන් බැලූ බැල්මට සාමාන්‍ය අශ්ව පැටවුන් ලෙස පෙනේ. ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ තණබිමක පෝෂ්‍යදායී තෘණ කමින්
5 months ago Tags #ceylonwire ලංකාවේ කණ්ඩායමක් පළමු වරට අලුත් මදුරු විශේෂයක් සොයාගනී දේශීය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ප්‍රථම වරට දුර්ලභ මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ. එම මදුරු විශේෂය වන්නේ Culex (Lophoceraomyia) cinctellusය. මෙම සොයා
6 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළ ගැන තමිල් අරසු පක්ෂය ජනාධිපතිට ලිපියක් යවයි දැනට ක්‍රියාත්මක චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනයේ සත්‍යය, යුක්තිය සහ අන්තර්ජාතික සහයෝගීතාවය සහතික කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා ඉලංකෙයි
9 months ago Tags #ceylonwire වසර 13,000කට පෙර මිහිපිටින් සඳහටම වඳවී ගිය වෘකයෙක්ට විද්‍යාඳයෝ යළි පණදෙති(වීඩියෝ) මේ ලෝකේ ජීවත් වුණු විද්‍යාඳයෝ පුරා වසර ගණනාවක් එක්තරා පරීක්ෂණයක් කළා. ඒ මීට වසර ගණනාවකට පෙර වඳවී ගිය ඩයිනෝසිරස්ලට නැවත
1 year ago Tags #ceylonwire යුක්රේනෙට ගහන්න ඇවිත් මැරුණු ලංකාවේ අයට වන්දි දෙන්න රුසියාව DNA වාර්තා ඉල්ලයි යුක්රේන-රුසියා ගැටුමේදී මියගිය හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා රුසියාව ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා තිබේ. වන්දි ගෙවීම සඳහා
1 year ago Tags #ANI වාට්ටුවක් ගිනිඅරං අලුත උපන් බිළින්දෝ 10ක් මැරිලා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාන්සි ප්‍රදේශයේ රෝහලක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
2 years ago Tags #ceylonwire ට්‍රුම්ප්ට වෙඩි තැබූ සැකකරුගේ තොරතුරු FBI හෙළිකරයි පෙන්සිල්වේනියාවේ රැලියක් අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක් වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට නිව් ජර්සි හි පිහිටි ඔහුගේ
2 years ago Tags #ceylonwire දමිතාගේ DNA චෙක්කරන්න කියා උසාවිය කියයි 2022 වසරේ ජූලි මස 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අරගලකරුවන් ලෙස ඇතුළුවීමේ සිද්ධියේ ඇප මත මුදාහැර ඇති ප්‍රවීණ රංගනවේදිනි දමිතා
2 years ago Tags #ceylonwire මෙක්සිකෝවේදී පිටසක්වල ජීවින්ගේ මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කෙරේ(වීඩියෝ) මෙක්සිකානු කොංග්‍රසයේ පැවැත්වූ ප්‍රසිද්ධ වැඩසටහනකදී, පිටසක්වල යානා සහ අද්භූත සංසිද්ධි ප්‍රදර්ශනය කරන වීඩියෝ සමඟ ‘පිටසක්වල ජීවින්ගේ මළ සිරුරු’ දෙකක් අනාවරණය