10 months ago Tags #ceylonwire වනජීවී දෙපාර්තමේන්තුවේ වේකන්සි ගොඩයි – අලින්ට බෙහෙත් දෙන වැඩේටත් ප්‍රශ්නයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී අඩවි ආරක්ෂකයන් 150 දෙනෙකු සහ වනජීවී ආරක්ෂක නියාමකයන් 384 දෙනෙකු සඳහා පුරප්පාඩු පවතින බව හෙළිව තිබේ.
10 months ago Tags #ceylonwire ආයතන 2000ක් විතර ඔඩිට් කරන්න විගණන කාර්යාලයේ ඉන්නේ වරලත් ගණකාධිකාරීලා 35යිලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රජය සතු ව්‍යවසායන් ඇතුළු රාජ්‍ය ආයතන 2,000කට ආසන්න ප්‍රමාණයක් අධීක්ෂණය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය සතුව සිටින්නේ
10 months ago Tags #ceylonwire ළමයි අඩු ඉස්කෝල වහලා දාන එක උත්තරයක් නෙවෙයි – විදුහල්පති සංගමය කියයි අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් වසා දමා එම සිසුන් වෙනත් පාසල්වලට ඇතුළත් කිරීමට ගන්නා ඕනෑම පියවරක් මගින් දැනටමත් ජනාකීර්ණ නාගරික
10 months ago Tags #'මිපා' ‘මිපා’ එක සෙව්වන්දිට බාරදෙයි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් ‘මිපා’ යටතේ ක්‍රියාත්මක වන සමුද්‍ර පරිසර ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිනිය ලෙස මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි පත් කර
10 months ago Tags #ceylonwire රු. බිලියන 65ක් වියදම් කරලා මන්ත්‍රීලට ඩබල්කැබ් ගේන්නද යන්නේ ? මන්ත්‍රීවරුන් සඳහා ඩබල් කැබ් රථ ආනයනයට රජය සළකා බලන බවට වූ පුවතක් පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයක් ඇති කළ මාතෘකාවක් බවට පත්විය.
10 months ago Tags #ceylonwire හොර සෝමරත්නට ඇත්ත සෝමරත්නගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්න සිදුවෙයි චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් චිත්‍රපටවල රංගනයට අවස්ථාව දෙන බව පවසමින් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප එකතු කළ බවට චෝදනා
10 months ago Tags #ceylonwire සැප්තැම්බර් මුල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව රජය නිවේදනය කරයි(වීඩියෝ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමේ ගැසට් පත්‍රය ලබන මස මුලදී නිකුත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද
10 months ago Tags #ceylonwire වැඩි ආරක්ෂාවට දේශබන්දුව දුම්බරට යවයි රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ. ආරක්ෂක හේතුන් මත ඔහුව මෙලෙස එම
10 months ago Tags #ceylonwire රනිල් අත්අඩංගුවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රනිල් වික්‍රමසිංහ අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට
10 months ago Tags #ceylonwire රනිල් CID එද්දී අකිල අල්ලස් කොමිසමට එයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන අකිල විරාජ් කාරියවසම් අද (22) උදෑසම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක්