10 months ago Tags #ceylonwire සමෘද්ධි බැංකු තමයි හොඳටම කරලා තියෙන්නේ-රු.මිලියන 243ක හොරකම් හෙළිවේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි බැංකු පද්ධතිය තුළ ඉකුත් වසර හයක කාලයේ දී (2019 වර්ෂයේ සිට 2024 දෙසැම්බර් මස 31) රුපියල්
10 months ago Tags #ceylonwire රනිල් ගැන කියමින් විපක්ෂය උසාවියට අපහස කරන බව මාළිමාවේ නීතිඥයෝ කියති(වීඩියෝ) විපක්ෂය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට අදාළව සිදුවෙමින් පවතින අධිකරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට වීපක්ෂය උත්සාහ කරන බව ජාතික ජන
10 months ago Tags #ceylonwire රනිල් බේරගන්න තියපු විපක්ෂයේ ජනමාධ්‍ය සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීම තහනම් කරයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් විපක්ෂ පක්ෂ අද(24) කොළඹදී ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවක් පැවැත්වීය. ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු’ යන
10 months ago Tags # ASP පොලිසියේ වැඩ පෙන්නපු CIලා 51ක් ASPලා කරයි පොලිස් පරීක්ෂකවරුන් 51 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරට උසස් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර
10 months ago Tags #ceylonwire දින 8කට පසු තැපැල් වර්ජනය අත්හිටුවයි විෂය භාර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. මෙම වර්තනය පසුගිය
10 months ago Tags #ceylonwire රේගු බදුවලට වංගු ගහලා හොරෙන් වාහන 5,449ක් රටට ගෙන්නලා වාහන ආනයනය සඳහා භාවිත කළ රේගු සටහන් සාවද්‍ය ලෙස යොදාගනිමින් ලියාපදිංචි කළ යතුරුපැදි 3,955ක් ඇතුළුව යතුරු පැදි හා වෙනත් වාහන
10 months ago Tags #ceylonwire රස පරීක්ෂකලා 120ක් හිඟයි – ඒ නිසා සමහර වාර්තා දෙන එක මාස 6ක් විතර පරක්කු වෙනවලු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 120ක් පමණ පැවතීම තීරණාත්මක වාර්තා සැකසීමේ ප්‍රමාදයන්ට හේතුවන බව පෙනී ගොස් ඇත. එම දෙපාර්තමේන්තුවේ මුළු
10 months ago Tags #ceylonwire පලාලිවලට ලංසු කැඳවයි පලාලි හි යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපළේ මගී පර්යන්ත ගොඩනැගිල්ල පුළුල් කිරීම සහ වෙනස් කිරීම සඳහා ඇස්තමේන්තුගත රුපියල් මිලියන 303ක මුදලක් සඳහා
10 months ago Tags #ceylonwire තායිලන්තෙ වැඩ කරන්න මෙහෙන් 10,000ක් යවන ගිවිසුමක් දේශසීමා ආතතීන් මැද කාම්බෝජ කම්කරුවන් පිටවීම හේතුවෙන් ඇති වූ ශ්‍රම හිඟය සපුරාලීම සඳහා ශ්‍රී ලාංකික සේවකයන් 10,000ක් පමණ තායිලන්තයට යැවීමේ
10 months ago Tags #ceylonwire ආදම්ගේ පාලම ප්ලාස්ටික්වලින් වැසෙයි කිසිදා නොවූ විරූ ලෙස මේ වසරේ මන්නාරමේ වෙරළ තීරය නැවතත් ප්ලාස්ටික්වලින් වැසී ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. “අපි මුහුදට යන