
රනිල්ටයි චාමරටයි ‘පොස්පේට් මගඩියක්’ පත්තුවෙයි – නඩුව අහන්න සුප්‍රීම් උසාවිය දින දෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු කැබිනට් සාමාජිකයින් කිහිපදෙනෙකු සහ අනෙකුත් වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියට ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණය









