3 years ago Tags #ceylonwire ජෙරොම් ප්‍රනාන්දු මෙරටට ගෙන්වා ගැනීම පොලිසියට ගැටළුවක් වෙලා බුදු දහමට, හින්දු ආගමට සහ ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බව කියන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මෙරටට ගෙන්වා ගැනීම
3 years ago Tags #ceylonwire හරීන් සහ සනත් ධනුෂ්ක බලන්න යයි නඩු කටයුත්තකට මුහුණ දී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවේදී
3 years ago Tags #ceylonwire ඉන්දියාවේ සිට මලේ හරහා කොළඹට IOC තෙල් නලයක් නාගපට්ටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරමින් තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදිකිරීම සඳහා අයි. ඕ. සී. සමාගම යෝජනාවක් ඉදිරිපත් කර
3 years ago Tags #ceylonwire මැන්චෙස්ටර් ළඟ තියාගත්තැයි STF එකෙන් අරං ගිහිං තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 1,400 ක් සමග පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire ඩිජිටල් බද්දකුත් එයිද ? සිය ණය වැඩසටහන තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ මෙතෙක් ඩිජිටල් සේවා බද්දක් පිළිබඳ සාකච්ඡා කර නොමැති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ
3 years ago Tags #ceylonwire ආසියානු ‘නැගී එන’ ක්‍රිකට් තරගාවලිය කොළඹ දි අද ඇරඹේ කණ්ඩායම් 08කගේ සහභාගිත්වයෙන් නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කුසලානය අද(13) ආරම්භ වේ. ලබන 23 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ
3 years ago Tags #ceylonwire කෙහෙළියගේ කතා බොරු බව අතිරේක ලේකම් හෙළිකරයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, මැයි 30 වන විට ඖෂධ 111ක හිඟයක් පවතින බවත්, එම හිඟය තවදුරටත් අඩුවෙමින් පවතින බවත් ප්‍රකාශ
3 years ago Tags #ceylonwire චීන කතකගේ තැනපටයෙන් සර්පයන් 05ක් එළියට චීනය සහ හොංකොං අතර දේශසීමා මුරපොළකදී “අමුතු” ශරීර හැඩයකින් යුත් කාන්තාවක් දැක ඇයව පරික්ෂා කිරීමට එහි සිටි රේගු නිලධාරීන් කටයුතු
3 years ago Tags #ceylonwire කෝටි පහකට වාලම්පුරියක් විකුණන්න ගිය අම්මයි පුතයි අත්අඩංගුවට රුපියල් කෝටි පහකට අධික මුදලකට වාලම්පුරියක් විකිණීමට ගිය මවක සහ පුතෙකු ඇතුළු හයදෙනකු ජාඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire අධික මිලට ඖෂධ අලෙවි කරන කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහල් ගැන විමර්ශනයක් අධික මිලට ඖෂධ අලෙවි කරන කොළඹ ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන