3 years ago Tags #ceylonwire කුඹුරුවලට ජලය නිකුත් කළොත් විදුලිය විසන්ධි කරන බවට විදුලිබල මණ්ඩලය අනතුරු අඟවයි වලව කලාපයේ ගොවි බිම් සඳහා ජලය නිකුත් කිරීමට ඇති එකම විකල්පය ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය බව වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
3 years ago Tags #25 හැවිරිදි තරුණියක් ෆේස්බුක් හරහා මුණගැසුණු පෙම්වතා විවාහ කරගන්න ලංකාවේ ශිවකුමාරි ඉන්දියාවට ගිහිං මීට වසර හයකට පමණ පෙර ෆේස්බුක් හරහා මුණගැසුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ තරුණයෙක් සමඟ විවාහ වීමට ශ්‍රී ලාංකික 25 හැවිරිදි තරුණියක්
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ! පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද (31) ඉඟි පළ කර ඇති
3 years ago Tags #ceylonwire හෙරොයින් වෙනුවට පාන්පිටි විකිණුවාට ගුටි හෙරොයින් වෙනුවට පාන්පිටි ලබාදීමේ ආරවුලක් මත නිවසක සිටි කාන්තාවකට පහර දී රන් මාලයක් කොල්ල කෑ පුද්ගලයන් පස්දෙනකු පාදුක්ක පොලිසිය අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire යුක්රේනයට වාසිදායක අයුරින් යුද්ධය අවසන් කිරීමට සෞදිය සාකච්ඡා මේසයක් සුදානම් කරයි රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සෞදි ආරබියාව ඉදිරිපත්ව ඇත. ඒ අනුව බටහිර ජාතීන්ට මෙන්ම ඉන්දියාව සහ බ්‍රසීලය වැනි වැදගත් පර්ශ්වකරුවන්ටද
3 years ago Tags #ceylonwire උමාරාගේ ‘ජාතික ගී ගැයීම’ නිසා සමාජ මාධ්‍යය කැළඹේ (වීඩියෝ) ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශ ඊයේ (30) 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කරන අතරතුර
3 years ago Tags #ceylonwire හරක් 40ක කුඩු බීලා ගවයන් හතළිහක් සොරකම් කර විකුණා එම මුදලින් මත්ද්‍රව්‍ය පානය කළ පුද්ගලයකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire ලංකාවෙ ණය ගැන චීනයත් එක්ක කතාකරන්න ප්රංශයත් සූදානම් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවක් සඳහා චීනය සම්බන්ධ කර ගැනීමට තම රට උත්සාහ කරන බව ප්‍රංශ ජනාධිපති
3 years ago Tags #ceylonwire බිම්මල් කැළේ ගිනිගනී පේරාදෙණිය පොලිස් වසමේ බිම්මල් කැළේ වන රක්ෂිතයේ ඊයේ (30) හදිසි ගින්නක් හටගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි. පේරාදෙණිය පොලිසියට ලද
3 years ago Tags #ceylonwire අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට තරිඳු සූදානම් ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, ජුලි 28 වැනිදා බොරැල්ලේදී පොලිසිය විසින් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, පොලිසිය ඇතුළු අදාළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ