3 years ago Tags #ceylonwire ‘කොස්ගොඩ සම්පත්’ කැනේඩියානු දරුවන් දෙදෙනෙක්ට අතවර කරලා කැනඩා ජාතික දරුවන් දෙදෙනකු හට ලිංගික අතවර කළ සංචාරක මගපෙන්වන්නකු සොයා කොස්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. කැනඩා ජාතික16 හැවිරිදි
3 years ago Tags #ceylonwire IMF දෙවැනි වාරිකයට අවුලක් නෑ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය නිදහස් කරගැනීම ගැටලුවක් නොවනු ඇති බව, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය. ඔහු කියා සිටියේ
3 years ago Tags #ceylonwire අගෝස්තු 24න් පස්සේ කොවිඩ් -19 එන්නත් නෑ මෙරට ඇති කොවිඩ්-19 එන්නත් තොගය අගෝස්තු 24 වැනිදායින් පසු කල් ඉකුත්වන බව වාර්තා වේ. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සතුව
3 years ago Tags #ceylonwire කොළඹ ආපු චීන යුද නැව ගැන ඉන්දියාව ඇහැගහගෙන කොළඹ වරායේ නැංගුරම් ලා ඇති චීන යුද නෞකාව ගැන ඉන්දියාව අවධානයෙන් පසුවන බව වාර්තා වේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක
3 years ago Tags #ceylonwire ඉන්දියාව පසුපස රුසියාවත් හඳට යයි රුසියාවේ ‘ලූනා-25′(Luna-25) අභ්‍යවකාශ සහ චන්ද්‍ර මධ්‍යස්ථානය රෝස්කොමොස් හි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතින් සාර්ථකව දියත් කර ඇති බව රුසියාව නිවේදනය කරයි. එහි
3 years ago Tags #ceylonwire මහින්ද රාජපක්ෂ නමින් විශ්ව විද්‍යාලයකුත් හැදෙයිද? යෝජිත ක්‍රීඩා විශ්ව විද්‍යාලය ඉදිකිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති අතර, උපාධි අපේක්ෂකයන්ට ක්‍රීඩාව පිළිබඳ විශේෂඥ දැනුමින් උපාධිය සම්පූර්ණ කිරීමට
3 years ago Tags #ceylonwire චූටි මල්ලිගේ යාළුවා කුඩුත් එක්ක අල්ලයි 2023.08.04 වන දින කඳානේ නිවසකට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට ආධාර අනුබල දුන් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන
3 years ago Tags #ceylonwire අකුණුසැර වැදී තිදෙනෙක් මරුට අනුරාධපුර, සිප්පුකුලම, තම්මැන්නෑව වැවේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනකු අකුණුසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත. අද සවස හත්දෙනකුගෙන් පමණ යුතු පිරිසක්
3 years ago Tags #ceylonwire දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහි තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි සේවක අර්ථසාධක(EPF) සහ සේවක භාරකාර(ETF) අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විෂයපථයට ඇතුළත් කිරීමට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
3 years ago Tags #ceylonwire හවායි මවුයි දූපතේ ලැව් ගින්නකින් 53ක් මරුට – පිරිසක් බේරී ඇත්තේ මුහුදට පැනලා හවායි හි මවුයි දූපතේ ලහයිනා නිවාඩු නිකේතන නගරය දුම් දමන නටබුන් බවට පත් කළ ලැව් ගින්නකින් මියගිය සංඛ්‍යාව 53 දක්වා