15 hours ago Tags #ceylonwire නාමල්ට මුණගැහුණු කාටවත් තවම ආපදා වන්දි ලැබිලා නැතිලු(වීඩියෝ) රජය වන්දි ලබාදෙන බවට සහතික වී තිබියදීත්, අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දි මුදලක් ලැබී නොමැති
16 hours ago Tags #ceylonwire නායයයි කියලා දින නියමයක් නොමැතිව මහනුවර මහාමායා බාලිකාව වසා දමයි අධික වර්ෂාපතනය සමග පාසලට ඉහළින් ඇති ප්‍රදේශයේ නායයෑම් හේතුවෙන් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. ජාතික
16 hours ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා සිදුවන මරණ | ඖෂධ නියාමන අධිකාරියට නඩු වැටෙන ලකුණු රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටළු මතු වී ඇති බව පවසමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජාතික
17 hours ago Tags #ceylonwire විෂමාචාර ක්‍රියාවට වරද පිළිගත් නීතිඥයකුට ශ්‍රේෂ්ඨාධිකරණය අවවාද කර නිදහස් කරයි වෘත්තීය විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් වරද පිළිගත් නීතිඥයකුට අවවාද කර ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නිදහස් කර තිබේ. නීති වෘත්තියේ යහපැවැත්ම සහ යුක්තිය පසිඳලීම
17 hours ago Tags #AI_භාවිතයෙන් AIවලින් හදපු හොර වීඩියෝවලට රැවටෙන්න එපා – මහේල කියයි තම රුව යොදාගනිමින් සමාජ මාධ්‍යවල සංසරණය වන වංචනික දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන අනතුරු ඇඟවීමක් සිදුකර
18 hours ago Tags #ceylonwire ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කෙරේ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
19 hours ago Tags #ceylonwire මනුෂ්‍ය ඝාතන චෝදනා | දිලිත්ගේ පක්ෂයේ අබ්දුල් සමඩ් යළි රිමාන්ඩ් මනුෂ්‍ය ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගත් පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත
19 hours ago Tags #2_වැනි_මට්ටමේ ශ්‍රී ලංකාවේ ‘2 වැනි මට්ටමේ චිකුන්ගුන්යා අවදානමක්’ – ඇමෙරිකාව අනතුරු අඟවයි මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා වෛරසයේ වැඩිවීමක් හේතුවෙන් “වැඩිදියුණු කළ පූර්වාරක්ෂාවන් අනුගමනය කරන ලෙස” සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිමින්, එක්සත් ජනපද රෝග පාලන හා
20 hours ago Tags #ceylonwire ඉන්දියානු සංචාරයට මෙසීට කොච්චර ගෙව්වාද? ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවලට අනුව, සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ඉන්දීය සංචාරය සඳහා අධික මිලක් අයකර ඇති නමුත්, ඔහුට ගෙවන ලද
21 hours ago Tags #ceylonwire මිහින්තලේ අත්තිවාරම් නැති ගොඩනැගිලි හදලා | ගිලාබැසීමේ අවදානමක් අධික වර්ෂාව හේතුවෙන් ඓතිහාසික මිහින්තලේ විහාර පරිශ්‍රයේ ව්‍යුහ දෙකක් කඩාවැටීමේ හා ගිලාබැසීමේ අවදානමට ලක්ව ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ හා