3 years ago Tags #ceylonwire ලේඛනාගාර සහ වාර්තා කළමනාකරණයට ජාතික ප්‍රතිපත්තියක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ලේඛනාගාර සහ වාර්තා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත ලබන මස (සැප්තැම්බර්) අවසානයේ විෂය අමාත්‍යාංශයට ඉදිරිපත්
3 years ago Tags #ceylonwire සංචිතවල ඉතිරිව ඇත්තේ වී මෙට්‍රික් ටොන් 200,000ක් පමණයි මහ කන්නයේ මෙන්ම ඉදිරි යල කන්නයේ අස්වැන්න සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පවතින අතර, වී මෙට්‍රික් ටොන් 215,672 හැර වෙනත් කිසිදු වී සංචිතයක්
3 years ago Tags #ceylonwire නාවික සෙබළා රන් මාල හොරකමේ රන්මාල කොල්ල කෑමේ යෙදුණු නාවික හමුදා සෙබළකු කළුතර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවකගේ ගෙළ බැඳි රුපියල් 40,000 කට අධික
3 years ago Tags #ceylonwire යොවුන් සංචාරක රූ රැජිණ නෙළුනි ලංකාවට (වීඩියෝ) ඝානා රාජ්‍යයේ පැවැති 04 වැනි යොවුන් සංචාරක රූ රැජිණ (Miss Teen Tourism) තරගාවලියට සහභාගි වී, එහිදී ජයග්‍රාහිකාව බවට පත් වූ
3 years ago Tags #ceylonwire පොලිස්පතිට එරෙහිව පියවර ගන්නා බවට තොරතුරු දැනගැනීමේ කොමිසම අනතුරු අඟවයි තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත යටතේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අයැදුම් කළ තොරතුරු ලබානොදෙන්නේ නම් සහ එය නොසළකා හරින්නේ නම්, එම පනතේ
3 years ago Tags #ceylonwire දිල්ලි ගිය ගුවන්යානය හදිසි ගොඩබෑමක් කළ බව අසත්‍යයක් – ශ්‍රිලංකන් කියයි කොළඹ සිට දිල්ලිය දක්වා වූ UL 195 ගුවන් යානය ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන් තොටුපළට ඊයේ (අගෝස්තු 23) හදිසි ගොඩබෑමක් සිදු
3 years ago Tags #ceylonwire කෝන් ගහේ පැලට වැදුණු අකුණකින් දරුවෙක් මරුට අකුණුසැර වැදීමෙන් දස හැවිරිදි දරුවකු මියගොස් තිබෙන බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි. නවමැදගම, දියවිද්දාගම ප්‍රදේශයේ පදිංචි දරුවකු මෙලෙස මියගොස් ඇති බව
3 years ago Tags #ceylonwire ලෝකෙ තහනම් කරපු වල්නාශක 40ක් ලංකාවේ මෙරට භාවිතය සඳහා අවසර ලබාදී තිබෙන පළිබෝධනාශක වර්ග අතරින් 40 ක්ම ලෝකයේ රටවල් රැසක් විසින් තහනම් කර තිබෙන අධි අන්තරායකර
3 years ago Tags #ceylonwire උපරිම උකස් පොළිය 18%යි, ක්‍රෙඩිට් කාඩ් 28%යි – මහ බැංකුව නියම කරයි ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම්
3 years ago Tags #ceylonwire වැග්නර් ලොක්කාට පුටින් ‘ෂොට්එක’ දුන්නාද ?(වීඩියෝ) ජූනි මාසයේදී රුසියානු හමුදාවට එරෙහිව කැරැල්ලකට නායකත්වය දුන් අතුරු හමුදාව හෙවත් ‘වැග්නර් කණ්ඩායමේ’ ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් ඊයේ මොස්කව් නගරයෙන්