3 years ago Tags #ceylonwire බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මෙන්න ආබාධයකට ලක්ව සිටි අසිත ප්‍රනාන්දු වෙනුවට ළහිරු කුමාර ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක් කර ඇති බව වාර්තා වේ. ආබාධයක් හේතුවෙන්
3 years ago Tags #ceylonwire රනිල් ජනපති වුණු විදිහ ගැනත් ළඟදීම පොතක් 2022 වසරේ පැවති ‘අරගලය’ (ජන විරෝධතා)යෙන් පසු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ ආකාරය දැක්වෙන තවත් ග්රන්ථයක් ඉදිරියේදී
3 years ago Tags #ceylonwire උසාවියෙන් බන්ධනාගාරෙට ගෙනියනකොට රැඳවියන් 03ක් බස් එකෙන් පැනලා දුම්බර බන්ධනාගාරයේ සිට රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු කටයුතු සඳහා රැගෙන ආ රැඳවූවන් තිදෙනකු අධිකරණ කටයුතු හමාර වී යළි බන්ධනාගාර
3 years ago Tags #ceylonwire තුන්වැනි T20 තරගයෙන් මතීෂ පතිරණ ඉවත්කරයි වම් පාදයේ ඇතිවී තිබෙන මස්පිඬු ආබාධයක් හේතුවෙන්, බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන 03 වැනි විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන
3 years ago Tags #ceylonwire වැල්ලවත්තේදී ගාලු පාර ගිලාබහී වැල්ලවත්ත දුම්රියපොළ පාර අසල ප්‍රධාන මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන් ගාලු පාරේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ඒ අනුව, ගාලු පාරේ
3 years ago Tags #ceylonwire ‘ජයගමු ශ්‍රී ලංකා’ මාර්තු මස 09 හා 10 කුරුණෑගලදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීපව්‍යාප්තව පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවය මෙවර මාර්තු මස 09 හා
3 years ago Tags #ceylonwire ගෝඨාගේ පොත ගැන රුසියානු තානාපති කාර්යාලය ප්‍රශ්න කරයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අලුතින් එළිදැක්වූ පොත සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබේ. ගෝඨාභයගේ ‘කුමන්ත්‍රණය’ පොතට අනුව 2022 දී අන්තර්ජාතික අනුග්‍රහය මත
3 years ago Tags #ceylonwire කල්පිටියෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන් ධීවර කටයුතු සඳහා පසුගිය බදාදා (මාර්තු 06) කල්පිටියෙන් මුහුදු ගිය ට්‍රෝලර් යාත්‍රාවක් අතුරුදන්ව ඇති බවට කල්පිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
3 years ago Tags #ceylonwire විගණන සේවයේ තනතුරුවලින් සීයට 40ක් පුරප්පාඩු වෙලා ජාතික විගණන කාර්යාලය පවසන්නේ, විගණන සේවය තුළ සියයට 40ක තනතුරු පුරප්පාඩු පවතින බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විශේෂ විගණන සිදුකිරීමට
3 years ago Tags #ceylonwire ඇමැති නලින් පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයට ගෙදර යන්න කියයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ. ශාන්ත නිරිඇල්ල ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්යක්ෂ මණ්ඩලය මෙලෙස