3 years ago Tags #ceylonwire ලොක්කෝ අනුව යමින් පාසල් ක්‍රිකට් සංගමයත් උසාවියේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ට එරෙහිව ලබාගත් වාරණ නියෝගය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන නියෝගයක් නිකුත් කර
3 years ago Tags #ceylonwire පකිස්තානයට චෝදනාවක් රට තුළ සිටින ඇෆ්ගන් සංක්‍රමණිකයන් නෙරපා හැරීමේ සැලැස්ම වහාම අවලංගු කරන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.
3 years ago Tags #ceylonwire රන් පෙන්ඩනයක් නුදුන්නැයි පියා දුවටයි පුතාටයි පිහියකින් කොටලා තම පියා විසින් පිහියකින් පහරදීම නිසා දියණියක සහ පුතකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. හිඟුරක්ගොඩ පොලිසිය
3 years ago Tags #ceylonwire වැඩබලන මහලේකම් ඇතුළු පිරිසකට ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුළුවීම තහනම් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසකට දැලි පාරේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයට ඇතුළුවීම මරදාන පොලිසිය විසින් තහනම්
3 years ago Tags #ceylonwire අමාරුම කාලේ රනිල් ජිවත් වුණේ සිරිමාවෝ එක ළඟලු දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන
3 years ago Tags #ceylonwire බුත්තලදී හමුදාවට පොලිසියෙන් ගල් ගහලා මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයකු වන සිය සහෝදරයා සමග ඇතිව තිබූ බව කියන ආරවුලක් මත එම
3 years ago Tags #ceylonwire පාස්කු ප්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේ තෙදින විවාදයේදී සිරිසේනගේ රෙදි ගැලවෙයිද? පාස්කු ඉරිදා සංහාරයේ මහ මොළකරු තමා දන්නා බවට කළ නවතම ප්‍රකාශය සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දී ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
3 years ago Tags #ceylonwire භූමිකම්පාවකින් නිව් යෝර්ක් නගරය සෙළවෙයි – එජා ආරක්ෂක කවුන්සිලය නතරවෙයි නිව් යෝර්ක් නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ගොඩනැගිලි දෙදරුම් කමින් නිව් ජර්සි හි දුර්ලභ භූමිකම්පාවක් සිදුවී තිබේ. එක්සත් ජනපද භූ
3 years ago Tags #ceylonwire “අධිකරණ නියෝග හෑල්ලු කරන්න එපා” – පොලිස්පති දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දොස් මැයි 9 දා අරගල සිද්ධියෙන් පසු ස්ථාන මාරු දී ඇති පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනකුට ඔවුන් මීට පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර
3 years ago Tags #ceylonwire දිනේෂ්ගෙන් නන්දලාල්ට දෝස්මුරයක් – මහ බැංකුවෙන් විශ්‍රාමිකයන්ගේ තැන්පතුවලට ආරක්ෂාවක් නැතිලු ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කරදීමට ක්‍රියා නොකළ