3 years ago Tags #ceylonwire කිරුළපන මහපාර මැද්දේ විදේශීය කාන්තාවක් කොල්ලකන ලංකාවේ හොරු(වීඩියෝ) බංගලාදේශ ජාතික කාන්තාවකට කොළඹ ප්‍රධාන මාර්ගයක් මැදදී පහරදී ඇයගේ රන් මාලය පැහැරගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වෛද්‍යවරියක වන මෙම
3 years ago Tags #ceylonwire ICC නොවැම්බරයේ වීරයා ට්‍රැවිස් හෙඩ් ඕස්ට්‍රේලියාවේ එක්දින ලෝක කුසලාන ජයග්‍රාහී තරුව වූ ට්‍රැවිස් හෙඩ් 2023 නොවැම්බර් මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා සම්මානය ජයග්‍රහණය කර තිබේ. ලෝක
3 years ago Tags #ceylonwire සල්ලිකාර සුද්දො ලංකාවට ගේන්න හරීන් ප්ලෑන් කරයි ඉදිරි වසර තුළ ධනවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. පසුගියදා පැවති ජාතික ආර්ථික
3 years ago Tags #ceylonwire ගෝඨාට කඩේ යෑම ගැන පොලිසියයි යුද හමුදාවයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කණගාටුව පළකරයි 2022 වසරේ අරගල සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළුවී විරෝධතා
3 years ago Tags #ceylonwire අපරාධ වැඩි නිසා රටේ හැමෝම පොලිසියේ ලියාපදිංචි කරන්න ටිරාන් සූදානම් වෙයි(වීඩියෝ) අපරාධ වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවම පොලිසියේ ලියාපදිංචි කිරීමට නියමිත බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ
3 years ago Tags #ceylonwire ජනවාරියේ ඩීසල් ලීටරයක් රු.63කින් වැඩි වෙනවලු සියයට 18ක වැට් බදු පැනවීමෙන් පසු ඩීසල් ලීටරයක මිල රුපියල් 63 කින් ඉහළ දැමීමට සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු
3 years ago Tags #ceylonwire අනුරාධපුර මහ රෝහලේ ගින්නක් අනුරාධපුර මහ රෝහලේ අද දහවල් ගින්නක් හටගෙන තිබේ. රෝහල් පරිශ්‍රයේ පිහිටි මෙත්සිරි සෙවණ ගොඩනැගිල්ලේ තුන්වන මහලේ වාට්ටු අංක 10 තුල
3 years ago Tags #ceylonwire ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතීන් හොයන්න අමෙරිකාවෙන් නියෝජිතයෙක් අද එයි වාර්ගික සමානාත්මතාවය සහ යුක්තිය සඳහා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත Desirée Cormier Smith, ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් කර ගනිමින් දකුණු ආසියාවේ සිය
3 years ago Tags #ceylonwire වැට් බදු වැඩි කිරීමේ පනත : නාමල් ආණ්ඩුවට එරෙහිවෙයි(වීඩියෝ) 2024 අයවැයෙන් යෝජිත වැට් බද්ද ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් එකතු කළ අගය මත බදු (වැට්) පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද
3 years ago Tags #ceylonwire කොදෙව් ප්‍රබලයෝ වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කරති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනකු වන ජේසන් හෝල්ඩර්, නිකලස් පූරාන් සහ කයිල් මේයර්ස් සිය වාර්ෂික කොන්ත්‍රාත් සඳහා