
කෙහෙළිය එන්න කියපු නිසා CID එක ගිහින් ප්‍රකාශයක් ගත්තා – පොලිසිය පැහැදිලි කරයි(වීඩියෝ)
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කළ ප්‍රකාශය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු









