2 years ago Tags #ceylonwire සෝල්බීච් හෝටලයේ හිමිකරුවෝ දේශබන්දුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරති(වීඩියෝ) දෙහිවල සෝල්බීච් හෝටලය කඩා ඉවත් කිරීම සහ එහි සේවකයන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී යැයි කියමින්
2 years ago Tags #ceylonwire ‘යුක්තියේ’ අයුක්තියට එරෙහිව පොලිස් කොමිසමින් දේශබන්දුට මාර්ගෝපදේශ මාලාවක් රටපුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම සම්බන්ධයෙන් නීතීඥ සංගමය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇතුළු විවිධ
2 years ago Tags #ceylonwire යනඑන මං නැති වාසු-විමල්-ගම්මන්පිල ජවිපෙට අත වනයි IMF කොන්දේසිවලට එරෙහි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ මුල්විය යුතු යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසා ඇත.
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා වාර්තාවක් බිඳදැමීමට නාවිකයෙක් වව්නියාවේ සිට කි.මී. 580ක පාගමනක් අරඹයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු නායක ඉංජිනේරු කාර්මික ආර්.පී.එස්.කේ. සිරිවර්ධන යන නාවිකයා විසින් කිලෝමීටර් 580 ක දුරක් ඇවිද,
2 years ago Tags #ceylonwire පොලිසියෙන් කඩපු සෝල්බීච් හෝටලය සති දෙකකින් ආයෙත් අරිනවා ! වෙරළ සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ නියමය පරිදි පසුගියදා කඩා ඉවත් කරන ලද දෙහිවල සෝල්බීච් හෝටලය එහි හිමිකරුවන් විසින් ඉදිරි දෙසතිය තුළ නැවත
2 years ago Tags #ceylonwire මහනුවරදී කතකගේ උදරයෙන් තෙල් ලීටර් 13.5ක් ඉවත්කරලා උදරය විශාල ලෙස ඉදිරියට නෙරා තිබුණු 61 හැවිරිදි කාන්තාවක මහනුවර පෞද්ගලික රෝහලකදී සැත්කමට ලක් කර ඇගේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද
2 years ago Tags #ceylonwire අයෝධ්‍යාවට එක්සත් ජනපදයෙන් සහ ගල්ෆ් රටවලින් ඉහළ ආකර්ෂණයක් ඉන්දියාවේ පූජනීය නගරය වන අයෝධ්‍යාව එක්සත් ජනපදය සහ ගල්ෆ් රටවලින් ගෝලීය වශයෙන් පුළුල් ආකර්ෂණයක් ලබාගෙන ඇති බවට වාර්තා වේ. අන්තර්ජාතික
2 years ago Tags #ceylonwire නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි 16ක් අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 12 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව
2 years ago Tags #ceylonwire හූතින්ට ගහන්න රතු මුහුදට යන්න ජයබාහුයි ගජබාහුයි සූදානමින් හූති සටන්කාමීන් විසින් රතු මුහුදේ සිදුකරනු ලබන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඬලීමේ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු – ගජබාහු නාවික
2 years ago Tags #ceylonwire මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට නඩුදාන්න ඕනෑ – මනූෂ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ දැමීම සදහා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලාසිටිමට සිදුවූ බවත්,