2 years ago Tags #ceylonwire ලිංගික දර්ශන සජීවීව විකාශය කරලා-චීන සමාගමකට විකුණලා-බටකැත්තර ලොකු බිස්නස් එකක් ලිංගික දර්ශන සජීවීව විකාශය කර චීන සමාගමකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. පිළියන්දල පොලිසියට ලැබුණු
2 years ago Tags #ceylonwire යුක්තිය නිසා රටේ අපරාධ 23%කින් අඩුවෙලාලු මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම දියත් කිරීම හේතුවෙන් රටේ අපරාධ 23%
2 years ago Tags #ceylonwire පොලිස්පති දේශබන්දු පොලිසියට ගෙවන තෑගි වැඩිකරයි රථවාහන පොලිස් නිලධාරීන් සඳහා වන ත්‍යාග මුදල් වැඩිකිරීමේ චක්‍රලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නිකුත් කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ,
2 years ago Tags #ceylonwire ඉන්දියාවට විදුලිය විකුණන්න සූදානම් බව ජනපති රනිල් හෙළිකරයි ඉන්දියාවට විදුලිය අලෙවි කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනාවරණය කර ඇත. ජනාධිපතිවරයා මේ බව හෙළිකර ඇත්තේ, මන්නාරම
2 years ago Tags #ceylonwire අපේ උතුරට එකක් – දකුණට තව එකක් නෑ – මනූෂ උතුරට ගියාම එකක් කියා දකුණට තව දෙයක් නොපවසා දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ප්‍රදේශවලට ගිය විට සිංහල – දෙමළ
2 years ago Tags #ceylonwire මාස 2ක් සද්ද නැතුව හිටපු ඉන්දීය ධීවරයෝ සිකුරාදා සිට සතියට දින 3ක් ආයෙත් ලංකාව ආක්‍රමණයට සූදානම් ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයශංකර් ලබන සතියේ සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය ධීවරයන් සතියකට දින තුනක් ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire බිරිඳ සමග නටපු කොල්ලෙක්ව සැමියා ගෙළ කපා මරයි කළුතර ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් 20 හැවිරිදි තරුණයකු ප්‍රහාරයකට ලක්ව ගෙළ සිඳී ජීවිතක්ෂයට
2 years ago Tags #ceylonwire බදියුදීන් රනිල්ගේ වේදිකාවට ගොඩවෙයි ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකම වේදිකාවක සිටිනු දැකගත හැකි විය.
2 years ago Tags #ceylonwire මාස 05කදී රු.බිලියන 13ක කුඩු අල්ලලා 2024 වසරේ මේ දක්වා සිදුකරන ලද නාවික මෙහෙයුම්වලදී රුපියල් බිලියන 13 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක්
2 years ago Tags #ceylonwire වනිඳු අස්වෙයි-සිල්වවුඩ් විසිවෙයි-සනත්ගේ වැඩ වැඩිවෙයි ! ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් 2024 ICC පිරිමි T20 ලෝක කුසලානයෙන් පසුව ඔහුගේ තනතුරේ තවදුරටත් රැඳී