2 years ago Tags #ceylonwire අයිස් ගහන්න වකුගඩුවක් විකුණලා අයිස් මත්ද්‍රව්‍ය සැළකිව යුතු ප්‍රමාණයක් සමග කාත්තන්කුඩි පොලිසිය විසින් ඊයේ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමගම අවයව ජාවාරම සම්බන්ධයෙන් කම්පන සහගත
2 years ago Tags #ceylonwire වයෝවෘද්ධ නැන්දාට මරණ තර්ජනය කර අවුරුදු දෙකක් තිස්සේ දූෂණය කරලා රෝගාතුරව සිටින තම සොහොයුරාට උපස්ථාන කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කළ බව කියන කැකිරාව ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරන අයව හොයයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස අදහස් පළකරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම ඇමැති
2 years ago Tags #ceylonwire චමරි වසරේ ICC එක්දින ක්‍රීඩිකාව ලෙස නම්කෙරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර ඇත. මෙම නම්කිරීම සිදුකර
2 years ago Tags #ceylonwire මාලදිවයිනේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ගෙදරට සල්ලි එවන විදිහ ගැන ගැටලුවක් විදේශ විනිමය හිඟය මධ්‍යයේ බැංකු විසින් ගනුදෙනුකරුවන්ට ඩොලර් අලෙවිය සීමා කර ඇති බැවින් මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ප්‍රේෂණ එවීම
2 years ago Tags #ceylonwire සනත් නිශාන්තට මරු කැදවූ අනතුරට අදාළව කන්ටේනරයේ රියදුරු පොලිස් භාරයට කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ අද(25) අලුයම 02.00ට පමණ සිදු වූ රිය අනතුරකින් ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාවට සිටි
2 years ago Tags #ceylonwire ජනපති සහ මහින්ද සනත්ගේ නිවසට ගොස් සොව පළකරති(වීඩියෝ) රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ හදිසි අභාවය ගැන දැනගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ ඔහුගේ කොළඹ
2 years ago Tags #ceylonwire රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (ජන. 28) සිදුකිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ
2 years ago Tags #ceylonwire චීනයේ යෝධ පැන්ඩලා දැන් වැඩියි 1980 ගණන්වල 1,100ක් පමණ වූ චීනයේ වන යෝධ පැන්ඩා ගහනය මේ වනවිට 1,900 දක්වා වැඩි වී ඇති බව එරට ජාතික
2 years ago Tags #ceylonwire සනත් නිශාන්තගේ අඩුව පුරවන්න බැහැ – පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ කියති රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ අභාවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් පක්ෂයටත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවටත් විශාල පාඩුවක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක