2 years ago Tags #ceylonwire කමිඳු මෙන්ඩිස් මාර්තු මස ICC ක්‍රීඩකයා සම්මානය දිනාගනී ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් 2024 වසරේ මාර්තු මස ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ. ඒ අයර්ලන්ත
2 years ago Tags #ceylonwire ලයිට් බිල වැඩි කිරිල්ල නීතිවිරෝධීද? – පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබයි පෙබරවාරි මස සිදුකළ විදුලි බිල ඉහළ නැංවීම අභියෝග කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ජුනි 12 සහ ජූලි 11
2 years ago Tags #ceylonwire නිදහස් පක්ෂ වැඩබලන සභාපති ලෙස නිමල් සිරිපාල පත්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පත්කර තිබේ. කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද
2 years ago Tags #ceylonwire නල්ලතන්නියේ දන්සලක කෑම විස වෙලා 120ක් රෝහලට ආහාර විෂ වීමක් හේතුවෙන් නල්ලතන්නිය ප්‍රදේශයේ කුඩා දරුවන් ඇතුළු වතු කම්කරුවන් 120 දෙනෙකු පමණ රෝහල් ගතකර තිබේ. මෙලෙස ආහාර විෂ
2 years ago Tags #ceylonwire සිරිසේනලාට එරෙහි වාරණ නියෝගය අවුරුදු පහුවෙනකම් දීර්ඝ කෙරේ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පනවා
2 years ago Tags #ceylonwire පොහොට්ටුවෙන් ගත්ත සෙට් එක නිසා තිස්සත් අවුල් වෙලා සමගි ජන බලවේගය සමග සමබන්ධ වන පිරිස් සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වඩාත් සිතා බැලිය යුතු බව එහි ජාතික
2 years ago Tags #ceylonwire කච්චතිව් දූපත තමිල්නාඩුවට අවශ්‍ය බව වයිකෝත් කියයි තම පක්ෂය පෙනී සිටින්නේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් නැවත ලබාගැනීම සඳහා බව ඉන්දීය MDMK කණ්ඩායමේ නායක වයිකෝ ප්‍රකාශකර තිබේ. තිරුචි
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ පරිප්පු වැඩියෙන්ම කන්නේ ලංකාව පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාව වැඩි වශයෙන් පරිප්පු අපනයනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බව පෙනීගොස් තිබේ. පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාව
2 years ago Tags #ceylonwire ජනපති දුන් උපදෙස රාජ්‍ය පරිපාලනේ තමන්ගේ වගේ බෙදා හැරලා අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව සිදුවන බවට සහතික වන ලෙස ජනාධිපතිවරයා රජයේ කාර්යාල සහ අමාත්‍යංශ වෙත
2 years ago Tags #ceylonwire මැරතන්, බයිසිකල් රේස්වලට යන්න කලින් චෙකප් එකක් කර ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමයේ විවිධ අනතුරු නිරන්තරයෙන් ඉහළ යන බැවින්අවුරුදු උත්සවවලදී ආරක්ෂිත කරුණු පිළිබඳව අවධානය යොමු කරන