
“මමයි ට්රැෆික් OIC-මම එපා කිව්වහම තමුසේ නවත්තන්න ඕනේ” – පොලිසියේ පුදුම චණ්ඩිකමක් – ලොහාන්ගේ හැප්පුණු වාහනය රූපගත කළ තරුණයා අත්අඩංගුවට (වීඩියෝ)
ඊයේ 25 දහවල් අනතුරට ලක්වූ ඩිෆෙන්ඩරයක් ජංගම දුරකතනයෙන් රූපගත කළ තරුණකු වාරියපොළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම රථය ලොහාන් රත්වත්තේට









