2 years ago Tags #ceylonwire වැඩ බලන නීතිපති ලෙස රණසිංහ පත්කෙරේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ කේ.ඒ.පී රණසිංහ වැඩ බලන නීතිපතිවරයා ලෙස පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඊ (ආ)
2 years ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේදී අතුරුදන්වූ ඊශ්‍රායල තරුණිය දින තුනකට පසු සොයාගනී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික Tamar Amitai නමැති සංචාරක තරුණිය සොයාගෙන ඇති
2 years ago Tags #ceylonwire ඉන්දියාව ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි ලෝක කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලද ඉනිමක ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට ඉන්දීය
2 years ago Tags #ceylonwire දකුණු අප්‍රිකාවේ සිහිනය බොඳකළ ඉන්දියාව T20 ලෝක කුසලානය දෙවැනි වරටත් දිනාගනී පන්දුවාර විස්ස ලෝක කුසලාන සිහිනය යළි යථාර්ථයක් බවට පත්කර ගැනීමට රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (29)සමත්වූයේ අවසන්
2 years ago Tags #ceylonwire හෙටින් පස්සේ කල් ඉකුත්වන පාස්පෝට්වල කාලය අවුරුද්දකින් දික්කරයි ජූනි මස අග සිට කල් ඉකුත්වන සියලුම විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර
2 years ago Tags #ceylonwire අරගලය නැවත අරඹනවා – එනවා නානවා යනවා නෙමෙයි ගහලත් යනවා(වීඩියෝ) නැවත වතාවක් ජන අරගලයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බව ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ පවසා තිබේ. ඔහු සඳහන්
2 years ago Tags #ceylonwire ක්‍රීඩා බලධාරීන්ගේ වරදින් තරුෂිට ඔලිම්පික් වරම් අහිමිවෙයිද? (වීඩියෝ) ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලධාරීන් විසින්, සුදුසුකම් ලැබීමේ ඉසව්ව සඳහා සුදුසු ධාවන පථයක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ
2 years ago Tags #ceylonwire ලංකාවේ පොලිසිය ලෝකෙට දැනුම බෙදන්න සූදානම්ලු ඉහළ යමින් තිබෙන ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් විශේෂිත පොලිස් ඒකකවලට දායක වීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව
2 years ago Tags #ceylonwire මුහුදේ මායිම ගැන ඉන්දු – ශ්‍රී ලංකා නව එකඟතාවක් ? පෝක් සමුද්‍ර සන්ධිය පිහිටි මුහුදු තීරයේ දෙරට අතර මායිම සම්බන්ධ කරුණු සහ කච්චතිව් දූපත ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී
2 years ago Tags #ceylonwire ලංවීමට අලුත් වැටුප් ව්‍යුහයක් – බඳවා ගන්නා පිරිස අඩුකිරීමටත් සැලසුම් සේවකයන් සඳහා නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධනය පදනම් කරගත් දිරි දීමනා ක්‍රමයක් සහ උසස්වීම් ක්‍රියාවලියක් ඉදිරි සති කිහිපය තුළ හඳුන්වා