2 years ago Tags #ceylonwire පොල්-තැඹිලි වගාවට තුන්දෙනෙක් පහරදෙති පොල් සහ තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින සුදු මැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නමැති කෘමි උවදුරු පාලනය සඳහා
2 years ago Tags #ceylonwire පොලිසිය පාපොච්චාරණවලට පබ්ලිසිටි දෙන එක ගැන නීති ප්‍රවීණයන්ගෙන් දොස් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු කළ පාපොච්චාරණයකට අදාළ වීඩියෝවක් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල
2 years ago Tags #ceylonwire මැලේසියාවේ ගණිකා වෘත්තියේ යෙදුණු සෙට් එකක් අතර ලාංකිකයකුත් ඉඳලා මැලේසියාවේ පෙරාක් ප්‍රාන්තයේ ආගමන දෙපාර්තමේන්තුව විසින් ජූලි 9 සහ 10 යන දෙදින තුළ Ipoh නගර මධ්‍යයේ සහ ඒ අවට නීතිවිරෝධී
2 years ago Tags #ceylonwire දින 70කට පසු විශ්වවිද්‍යාල වර්ජනය අවසන් වේ දින 70කට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය අවසන්ව තිබේ. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා
2 years ago Tags #ceylonwire කොළඹ කොටුව මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම් කරයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. කෝසල සේනාධීර ගල්කිස්ස මහේස්ත්‍රාත් ධූරය
2 years ago Tags #ceylonwire දුම්රිය වර්ජනය අවසන් – වර්ජකයන් රස්සාවෙන් අයින් කරන්නේ නැතිලු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු
2 years ago Tags #ceylonwire හිර කූඩුවේදී අල්ලස් ගත් පොලිස් IPගේ කට කපලා අල්ලස් කොමිසම විසින් අල්ලස් ඉල්ලා සිටියදී අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයා, ඔහුගේ සිරමැදිරිය තුළ සිටි
2 years ago Tags #ceylonwire ඉන්න පිරිස මදි නිසා ලංකාවට පාකිස්ථානයෙන් මී හරක් ගෙන්නයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නංවමින් ශ්‍රී ලංකාවට එළදෙනුන් සැපයීම සඳහා ඉන්දියාව සහ පාකිස්තානය සමඟ ගිවිසුම් ප්‍රකාශයට
2 years ago Tags #ceylonwire නව වේග සීමා රෙගුලාසි හඳුන්වාදීමට රජය තීරණය කරයි වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ළඟදීම නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසයි. මාර්ග අනතුරු
2 years ago Tags #ceylonwire වනිඳු ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි ජාතික පිරිමි T20I ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.