
ඡන්ද කාලෙ සංවර්ධන වැඩ කරන්න කමිටු පත්කරන ජනපතිගේ චක්‍රලේඛය ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි
ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද









