
පහරදීමේ සිද්ධිය – ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට නඩු පවරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි
2021 ඔක්තෝම්බර් මාසයේදී රත්නපුර කහංගම ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ඉදිරියට ගෙනයෑමට









