2 years ago Tags #ceylonwire රජයේ දොස්තරලා හෙට වැඩ වර්ජනයක දිවයින පුරා රෝහල් ඉලක්ක කර ගනිමින් හෙට (18) වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල්
2 years ago Tags #ceylonwire හානියක් නැතුව VAT ඉවත්කරන හැටි අනුර පැහැදිලි කරයි(වීඩියෝ) ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්රවල වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර
2 years ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකයන්ට හෙලිකොප්ටර් දෙන්නෙ සල්ලි දුන්නොත් විතරයි – ගුවන් හමුදාව ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්රචාරක කටයුතු සඳහා ගුවන් යානා සපයන්නේ සම්මත ක්‍රියා පටිපාටිවලට අනුකූලව ගෙවීම් පදනම මත පමණක් බව ශ්‍රී ලංකා ගුවන්
2 years ago Tags #ceylonwire 200ක් ආපු කඩවත ෆේස්බුක් පාටියකට පොලිසියෙන් පනී – මත්ද්‍රව්‍ය එක්ක 14ක් අල්ලයි කඩවත ප්‍රදේශයේ පැවැත්වූ මත් සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. සැකකරුවන් වයස අවුරුදු 19ත්
2 years ago Tags #ceylonwire “සජිත් සිරසට ගියේ නැත්තේ හිරු එකෙන් වැඩේ කරගන්න ඕන නිසා” – තලතා රනිල්ගේ වේදිකාවේ කියයි ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සන්ධානයන් පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ දේශපාලන රැස්වීමකදී සිය කණස්සල්ල පළ කළාය. දේශපාලන චරිත වටා
2 years ago Tags #ceylonwire සජිත්ගේ වේදිකාවේ ආයෙත් කචල් – ලක්ෂ්මන් වසන්ත බහිනකල් රෝහිණී රැස්වීම වර්ජනය කරයි හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වේදිකාවෙන් බැස යනතුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජේරත්න ඊයේ (16) දඹුල්ලේ පැවැති සමගි ජන බලවේගයේ රැලියේ
2 years ago Tags #ceylonwire 2024 අන්තර්ජාතික රූ රැජින කිරුළ ලංකාවේ තිළිණි දිනාගනී ඉන්දුනීසියාවේ පැවති අන්තර්ජාතික රූ රැජින 2024 තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ තිළිණි කුමාරි අන්තර්ජාතික රූ රැජින ලෙස කිරුළ හිමිකර ගෙන
2 years ago Tags #ceylonwire හින්දි ඉගෙනගත්ත ලංකාවේ පොලිසියේ 30කට ඉන්දියාවෙන් උපහාර හින්දි භාෂා පාඨමාලාව සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 30 දෙනෙකුට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය
2 years ago Tags #ceylonwire අවුරුදු 20කට පස්සේ මමූති-මෝහන්ලාල් එකට රඟපන මලයාලම් චිත්‍රපටයක් ලංකාවේ කරන්න යයි මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ජෝසප් ඇන්ටෝ අතිරම්පුසා, අධ්යක්ෂවරුන් වන නාරායනන් මහේෂ් සහ සී. වී. සාරති මේ වසරේ නොවැම්බර් මාසයේදී
2 years ago Tags #ceylonwire උසස් අධ්‍යාපනයට යොමුවන පිරිමි ළමුන් අඩුවෙලා – රට යන සිසුන් වැඩිවෙලා බොහෝ විශ්වවිද්‍යාල සිසුන් විදේශයන්හි හොඳ අවස්ථා සොයා ශ්‍රී ලංකාව හැර යන බවත් එය ආර්ථිකයට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් පේරාදෙණිය