2 years ago Tags #ceylonwire තවත් හිටපු මන්ත්‍රීකෙනෙක් හෝටලයක් ළඟ වාහනයක් දාලා ගිහිං මාතර පඹුරන ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස දමාගිය හිමිකරුවකු නොමැති සුඛෝපභෝගී කැබ් රථයක් සම්බන්ධව මාතර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. එම
2 years ago Tags #ceylonwire එක්ස්-ප්‍රෙස් පර්ල් විනාශය ගැන අලුත් පරීක්ෂණයක් පටන්ගන්න ආණ්ඩුව සූදානම් 2021 වසරේ සිදු වූ එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය පිළිබඳව අධ්‍යයනය කර, නුදුරු අනාගතයේ දී ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන බව විදේශ
2 years ago Tags #‘Channel_4 ගම්මන්පිලගේ නාඩගම-අංක 2 : ඒ පාර ‘චැනල් 4’ වීඩියෝ එකේ ඉන්න ලොක්කෙක් ගැන හොයන්නලු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විකාශය වූ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ‘Channel 4’ නාලිකාව විසින් විකාශනය කරන ලද වීඩියෝ පටයේ
2 years ago Tags #ceylonwire හාල් මොල්ලු දීපු වාර්තා අද ජනපති අතට – මෙහෙම එකක් ගෝඨාගේ කාලෙත් කළා ශ්‍රී ලංකාවේ දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (28) ජනාධිපති අනුර කුමාර දිසානායක
2 years ago Tags #ceylonwire කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ ෆොටෝ ගහපු අයෙක් ඇතුළට දායි කොළඹ, ඉතාලි තානාපති කාර්යාලය අසලදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු එම තානාපති
2 years ago Tags #ceylonwire සංචාරකයෝ 68,000ක් ලංකාවට ගේන්න උදයංගගෙන් ප්ලෑන් එකක් රුසියාව පදනම් කරගත් රෙඩ් වින්ග්ස්(Red Wings) ගුවන් සමාගම ඔක්තෝබර් 28 වැනිදා සිට සංචාරකයන් 68,000ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා
2 years ago Tags #ceylonwire හතළිස් පහක් එක්ක බෝරා නායකයා ලංකාවට එයි ඩාවූඩි බෝරා ප්‍රජාවේ ප්‍රධානියා වන ආචාර්ය සෙඩ්නා මුෆඩාල් සවුෆුඩීන් මුම්බායි සිට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ශ්‍රී ලංකන්
2 years ago Tags #@Khamenei_Heb ඉරාන උත්තරීතර නායක කමේනිගේ X ගිණුම අත්හිටුවයි ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය වේදිකාවක් වන X (කළින් Twitter) ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ හෙබ්‍රෙව් භාෂා ගිණුම විවෘත කර දිනකට පසු
2 years ago Tags #ceylonwire හොරෙන් පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරපු තරුණයන් දෙන්නෙක් අල්ලයි පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, ලද තොරතුරක්
2 years ago Tags #ceylonwire ප්‍රහාර කතා තිබුණට ආරුගම්බේවලට සංචාරකයන්ගේ අඩුවක් නෑ ප්‍රදේශවාසීන් සහ ආරුගම්බේ සංචාරක කලාපයේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් පෙන්වාදෙන්නේ ප්‍රදේශයට විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ අසාමාන්‍ය අඩුවීමක් දක්නට නොලැබුණත්, මෙය ප්‍රදේශයේ නිවාඩු