2 years ago Tags #ceylonwire ලංකාවේ ඌරු උණ තර්ජනය – සියලුම ඌරු ගොවිපළවල් රෙජිස්ටර් කරන්න නියෝග අප්‍රිකානු සූකර උණ පිළිබඳ තර්ජනය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සියලුම ඌරු ගොවිපළවල් ළඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස සත්ව
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ජනවාරියේ ලංකාවට තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහ එක් එක්දින තරගයකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම 2025 ජනවාරි සිට
2 years ago Tags #ceylonwire හොර නම්බර් ප්ලේට් ගහපු ලොහාන්ගේ තවත් ජීප් එකක් දිගනින් හොයාගනී ලොහාන් රත්වත්තේ විසින් භාවිත කරන ලැදැයි කියන ව්‍යාජ අංක තහඩු යෙදූ රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් මිට්සුබිෂි වර්ගයේ ජීප්
2 years ago Tags #ceylonwire ජොනීට ආයෙත් ඇප සමූපකාර තොග වෙළෙඳ ආයතනයේ සේවකයන් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණය
2 years ago Tags #ceylonwire ආණ්ඩුව එක්ක එකට වැඩකරන්න සුමන්තිරන්ලා සූදානම් – ඇමැතිකමුත් බාරගනීද ?(වීඩියෝ) දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, දේශපාලන විසඳුම් සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කරමින්, අනුර කුමාර දිසානායක ප්රමුඛ ආණ්ඩුව සමඟ කටයුතු
2 years ago Tags #ceylonwire විශ්වවිද්‍යාල බසයක් දුන්හිඳදී පෙරළී සිසුවියන් දෙදෙනෙක් මරුට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව
2 years ago Tags #ceylonwire මහේල ‘බෝල් ගාඩ්’ එකෙන් ඡන්දෙට ! ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන දේශපාලනය සම්බන්ධයෙන් විහිළුවක් කරමින් කියාසිටියේ තමාට සහ තම මිතුරන්ට ඉදිරියේදී ‘බෝල් ගාඩ්'(ක්‍රිකට් ක්‍රීඩාවේදී
2 years ago Tags #ceylonwire පක්ෂයේ වෘත්තීය සමිති විසුරුවාහරින්න ජවිපෙ සූදානම් වෙයි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවාහරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire නෑකම්වලට-දේශපාලන හිතවත්කම්වලට තානාපති සේවයට ගිය 16ක් වහාම ආපසු කැඳවයි – මෙන්න ලැයිස්තුව ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රටවලට තානාපති සේවාවන් සඳහා පත්කර යැවූ නිලධාරීන් 16 දෙනකු වහාම
2 years ago Tags #ceylonwire ලයිෂන් කැන්සල් කරන්න බදු පොලු තියපු අරක්කු කොම්පැණිවල ලැයිස්තුවක් ජනපති අතට සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලැයිස්තුවක්, බලපත්‍ර අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරන