
කළු සල්ලි සුදු කිරීම සහ ත්රස්තවාදයට මුදල් සැපැයීම නවත්තන්න ජනපති වගකිවයුතු ලොක්කෝ කැඳවයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා









