
දේශබන්දුට තියෙන ජිවිත තර්ජන ගැන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයන් දෙදෙනෙක්ගෙන් ප්රශ්න කරන්න උසාවිය අවසර දෙයි
තනතුරේ රාජකාරි ආවරණ කටයුතු තහනම් කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන









