2 years ago Tags #‘සීගිරියේ_සඳ’ රෑක ගිහින් සීගිරිය මුදුණේ ඉඳන් හඳ බලන්න ලෑස්ති වෙන්න සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් සඳ එළිය වැටෙන රාත්‍රී කාලයේදී ඓතිහාසික පර්වත බලකොටුවක් වන සීගිරිය නැරඹීමට සංචාරකන්ට අවසර
2 years ago Tags #ceylonwire රත්‍රං කිලෝග්‍රෑම් 11ක් බත්තලන්ගුංඩුව කිට්ටුව මුහුදේදී අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2025 ජනවාරි 04) උදෑසන කල්පිටිය බත්තලන්ගුංඩුව දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි
2 years ago Tags #ceylonwire ඉස්කෝලෙ කොල්ලා කාලෙ ඉඩම් නඩුවකට ආණ්ඩුව මාව පටළවන්න හදනවා – යෝෂිත තමන් පාසල් සිසුවකුව සිටියදී සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුව දේශපාලන දඩයමක යෙදී සිටින බවට හිටපු ජනාධිපති
2 years ago Tags #Anucron ලංකාවේ ලොකුම නීතිවිරෝධී පළිබෝධනාශක තොගය යාපනයෙන් අල්ලයි යුද හමුදා බුද්ධි බළකාය විසින් ලබාදුන් තොරතුරු මත විශේෂ කාර්ය බළකාය ඊයේ (ජනවාරි 3) යාපනය, වේලනෙයි 4 වැනි අදියරේදී වැටළීමක්
2 years ago Tags #'FACETS_Sri_Lanka-2025 ජනපති අනුර මැණික් බලන්න යයි අන්තර්ජාතික ‘FACETS Sri Lanka – 2025 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද
2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ජනපතිගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන හොර හඬපටයක් හදපු කෙනාව පොලිසියෙන් හොයයි රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයකු විසින් ව්‍යාජ තොරතුරු ඇතුළත් හඬපටයක් සකස්කර සමාජ මාධ්‍යය වෙත නිකුත්කර ඇති බව
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ජොන්ටි ලංකාවේදී ටුක් එකට බහී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවේ සංචාරයට ප්‍රියකරන අයෙකි. ඔහුව වසරකට වතාවක් හෝ දෙකක් අනිවාර්යයෙන්
2 years ago Tags #ceylonwire ඉස්කෝලවල ශ්වසන රෝග පැතිරෙන්න පුළුවන් – සෞඛ්‍ය අංශ අවධානයෙන් නව පාසල් වසර ආරම්භයත් සමඟ සිසුන් අතර ශ්වසන රෝග පැතිරීමේ හැකියාව පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් අවධානය යොමුකර ඇත. ඒ අනුව විවිධ
2 years ago Tags #ceylonwire ආර්ථික අර්බුදය නිසා කාන්තාවන් අතර අන්තර්ජාල ගණිකා වෘත්තිය වැඩිවෙලා ජීවන වියදම ඉහළයෑම, රැකියා අවස්ථා හිඟවීම සමඟ රට තුළ පවති ආර්ථික අර්බුදය බොහෝ කාන්තාවන්ට ආර්ථිකමය වශයෙන් අනපේක්ෂිත ගැටළු සඳහා මුහුණපෑමට
2 years ago Tags #ceylonwire පොලිසියේ ෆේස්බුක් පෝස්ට්වලට ජනතාවගෙන් රිදෙන කොමෙන්ට්ස් ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල ජනතාව දැනුවත් කිරීම සඳහා සිය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නව ප්රචාරක උපක්‍රම භාවිත