1 year ago Tags #ceylonwire පුංචි ඡන්දය අප්‍රේල් මාසයේ – රජය නිවේදනය කරයි පළාත් පාලන මැතිවරණය 2025 අප්‍රේල් මාසයේදී පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද තහවුරු කළේය. කැබිනට් මාධ්‍ය හමුවේදී
1 year ago Tags #ceylonwire කොකා – කෝලා වල ප්‍රමිතිය අවුල්වෙලා – මාකට් එකට දාපු තොග ආපහු කැඳවයි කොකාකෝලා සමාගම විසින් යුරෝපය පුරා ඇතැම් රටවල බෙදාහැර තිබූ සිය බීම වර්ග නැවත කැඳවා ඇතැයි වාර්තා වේ. ඒ, එම බීම
1 year ago Tags #ceylonwire ක්‍රිෂ් මගඩිය – නාමල්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයි මතභේදාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂට එරෙහිව
1 year ago Tags #ceylonwire සෞදියෙන් තෑග්ගක් විදිහට දීපු රටඉඳි තොගේටත් රේගුව බදු ගහලා(වීඩියෝ) රාමසාන් උපවාස සමය සඳහා සවුදි අරාබියෙන් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබෙන රට ඉඳි තොගයට ද ශ්‍රී ලංකා රේගුව මඟින් බදු
1 year ago Tags #ceylonwire ගිය අවුරුද්දේ ළමුන්ට සිදුවුණු ලිංගික අපයෝජන ගැන පැමිණිලි 580ක් ඇවිත් 2024 වසරේ දී ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට (NCPA) පැමිණිලි 8,746ක් ලැබී තිබේ. ඉන් 580ක් ලිංගික අපයෝජන
1 year ago Tags #ceylonwire රේගු ප්‍රශ්නෙ දුරදිග ගියොත් බඩු මිලටත් බලපෑමක් වෙයිලු ආනයනික බහාලුම් මුදා හැරීමේදී ඇති වන තදබදය තවමත් ලිහිල් වන බවක් දක්නට නොලැබෙන බැවින් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය
1 year ago Tags #ceylonwire සෆාරි ජීප් මොඩිෆයි කරනවානම් හරි විදිහට අවසර ගන්න ඕනේ – සංචාරක නි. ඇමැති සෆාරි ජීප් සහ බොලෙරෝ වැනි සංචාරකයන් ප්‍රවාහනය කිරීමට භාවිත කරන සෑම වාහනයක්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් ලියාපදිංචි කර
1 year ago Tags #ceylonwire රාජ්‍ය අංශය වෙනුවෙන් ඩේ කෙයාර් හදලා දෙන්න විදිහක් හොයයි රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සැපයීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මේ වන විට පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා පවත්වමින් සිටින බව
1 year ago Tags #ceylonwire මහින්ද විජේරාමේ ගෙදර ප්‍රාණ භුක්තියටම සෙට් කරගෙන-සමහරු බහිරවයෝ වගේ – ඇමැති නලින්ද කියයි(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින විජේරාම පිහිටි නිවස ඔහු ජීවත්වන තුරුම රැඳී සිටීම සඳහා අවශ්‍ය පරිදි සකස්කරගෙන තිබෙන
1 year ago Tags #ceylonwire මෙරට විශ්වවිද්‍යාල රැසක් පිටරට විශ්වවිද්‍යාලවලට සෙට් කරයි ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා චීන විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගිතාවයන් වර්ධනය