1 year ago Tags #ceylonwire පෞද්ගලික බැංකුවක සිදු වූ දත්ත බිඳ වැටීම ගැන ඇමැති මණ්ඩලේදී කතා කළේ නැහැලු මෙරට ප්රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් සම්බන්ධයෙන් මෑත කාලීනව වාර්තා වූ දත්ත බිඳ වැටීමේ සිද්ධිය මෙම සතියේ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා නොකළ
1 year ago Tags #ceylonwire එස්.එම්. රංජිත් දඬුවමට එරෙහිව අභියාචනයක් ගොනු කරයි දූෂණ චෝදනා මත වසර 16 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.
1 year ago Tags #ceylonwire දළදා මාලිගාව මියන්මාරයට රු. මිලියන 15ක් පරිත්‍යාග කරයි මියන්මාරයේ ඇති වූ භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු-අස්ගිරි විහාරස්ථාන රුපියල් මිලියන 15ක
1 year ago Tags #ceylonwire මෝදිගේ සංචාරය ඔන්න මෙන්න කියා තියෙද්දී රනිල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් තම පරිපාලනය තුළ අනුමත කරන ලද සියලුම පුනර්ජනනීය බලශක්ති යෝජනා සම්පූර්ණ ඇගයීම් ක්‍රියාවලියකට භාජනය වූ බවත් ඒවා මූල්‍ය හෝ දේශපාලනමය
1 year ago Tags #ceylonwire ආණ්ඩුවේ වැරදි නිසා අලි මරණ වැඩිවෙලා කියලා චෝදනාවක් වත්මන් රජය විසින් ගනු ලබන වැරදි ක්‍රියාමාර්ග සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු අලි මරණ වැඩිවීමට බලපා ඇති බව
1 year ago Tags #ceylonwire ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් 23 කට නඩු ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් 23 කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ , භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම,
1 year ago Tags #ceylonwire බීඩියේ බද්ද වැඩිකරයි මුදල් අමාත්‍යාංශය විසින් සෑම ‘බීඩි’ නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද වැඩිකර ඇත. ඒ අනුව, දැනට රුපියල් 2 ක් වන අදාළ බද්ද
1 year ago Tags #AI_තාක්ෂණය AI තාක්ෂණයෙන් කතුන් දෙදෙනෙක් නිරුවත් කළ කොල්ලෙක් අල්ලයි AI තාක්ෂණය භාවිතයෙන් කාන්තාවන් දෙදෙනකුගේ ව්‍යාජ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ පදිංචි 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් තඩි පොල්ලකින් ලංකාවේ ඔලුවට ගහයි-ශ්‍රී ලංකාවේ අපනයනවලට අමෙරිකාවෙන් සීයට 44ක දැවැන්ත බද්දක් පනවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(බදාදා) පුළුල් තීරුබදු මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව එරටට සිදුකෙරෙන සියලු ආනයන සඳහා
1 year ago Tags #ceylonwire මහා භූමිකම්පාවක් ගැන අනතුරු අඟවා කට ගන්නට මත්තෙන් ජපානය සෙළවෙයි ජපාන ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසන පරිදි, බදාදා සවස 7:34 ට (IST) ජපානයේ කියුෂු කලාපයේ රික්ටර් මාපකයේ 6.0 ක