11 months ago Tags #ceylonwire රනිල්ටත් සාටකයක් වැටෙයි දිවංගත ආචාර්ය ඩබ්ලිව්. චම්පික ලෝ විසින් ආරම්භ කරන ලද සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය, එහි බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා මාසය
11 months ago Tags #ceylonwire හැංගිච්ච රාජිත තවමත් ඇප ගන්න ට්‍රයි කරයි – ඒ පාර මහාධිකරණයට යයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකළ
11 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ප්රචණ්ඩත්වයක් නිසා ප්‍රංශය ළමුන්ට ඇඳිරිනීතිය පනවයි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්රචණ්ඩ ක්‍රියා රැල්ලක් හේතුවෙන් ප්‍රංශ නගර ගණනාවක් ළාබාල තරුණ පිරිස්වලට රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය පනවා ඇත. වයස අවුරුදු
11 months ago Tags #ceylonwire රු.මිලියන 12 ‘කුෂ්’ රාජගිරියෙන් අල්ලයි යුද හමුදා බුද්ධි අංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් රාජගිරියේ දී සිදුකරන ලද ඒකාබද්ධ වැටළීමකදී රුපියල් මිලියන 12 ක් පමණ
11 months ago Tags #ceylonwire දේශබන්දු ඉවත්කිරීමේ දිනය තීරණය කරන්න පක්ෂ නායකයන්ට පවරයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී කවදා පැවැත්විය යුතුද යන්න පක්ෂ නායකයන් විසින් තීරණය කරනු ඇති
11 months ago Tags #ceylonwire පැල්රකින්න ගිය මනුස්සයෙක් මරාදැම්මාට හතරකට මරණ දඬුවම නියම කෙරේ මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ හිඟුරක්ගොඩ උනගලාවෙහෙර පදිංචි පුද්ගලයන් සිව්දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබේ. එම නියෝගය නිකුත්
11 months ago Tags #ceylonwire රනිල් මූලික මිනිස් අයිතිවාසිකම් කඩලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි 2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක
11 months ago Tags #ceylonwire හොරෙන් රටින් ගෙනා තවත් මෝටර් බයික් තුනක් වාරියපොළින් අල්ලයි ජූලි 22 වැනි දින වාරියපොළ හිම්මාලිය ප්‍රදේශයේදී අධිබලැති එකලස් කරන ලද යතුරුපැදි හතරක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 24 හැවිරිදි
11 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය සැකකාරියකගේ රු.මිලියන 46ක වත්කම් රාජසන්තක කරයි නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය, රක්ෂිත බන්ධනාගාරයේ සිටින සැකකාරියක් සහ ඇයගේ සමීපතමයන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලබාගත් මුදල්වලින් මිලදී ගත් බවට සැකකෙරෙන
11 months ago Tags #ceylonwire නිර්මලා ද අල්විස් අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ ගේයපද රචිකා නිර්මලා ද අල්විස් ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත. ඇය ප්‍රේමකීර්ති ද අල්විස්ගේ භාර්යාවයි. නිර්මලා ද අල්විස්ගේ