5 months ago Tags #CEA සිරීපාදෙට කේබල් කාර් දාන්න පරිසර අනුමැතියක් දීලා නැහැ| මධ්යම පරිසර අධිකාරිය කියයි ශ්රී පාද අඩවියේ කේබල් කාර් ව්යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පරිසර නිෂ්කාශනය ලබා දී නොමැති බව මධ්යම පරිසර අධිකාරිය (CEA) පවසයි.
1 year ago Tags #CEA යාපනයේ වායු දූෂණය අවම කරන්න පියවර ගන්නැයි අභියාචනාධිකරණයෙන් යාපනය මහ නගර සභාවට නියෝගයක් යාපනය ප්රදේශයේ වායු දූෂණය අවම කිරීම සඳහා අවශ්ය සියලු පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය යාපනය මහ නගර සභාවට අද නියෝග කළේය.