18 hours ago Tags #CEA යාපනයේ වායු දූෂණය අවම කරන්න පියවර ගන්නැයි අභියාචනාධිකරණයෙන් යාපනය මහ නගර සභාවට නියෝගයක් යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය යාපනය මහ නගර සභාවට අද නියෝග කළේය.