2 weeks ago Tags #C-130_ගුවන්_යානයක් C-130 යානයකින් ඉන්දියාවෙන් මානුෂීය ආධාර එයි අයහපත් කාලගුණයෙන් අවතැන්වූවන්ට හදිසි සහන සැපයුම් රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ C-130 ගුවන් යානයක් අද අලුයම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණියේය.