
මුලතිව්වල හමුදාවේ සැලුන් එක වහාම වසාදමන්නැයි ප්රාදේශීය සභාව දැනුම්දෙයි | වැහුවේ නැත්නම් කරන වැඩේත් කියයි
මුලතිව්හි හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්යාගාරයක් වසාදැමීමට මැරිටයිම්පත්තු ප්රාදේශීය සභාව හමුදාවට දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ, යුද්ධයෙන් පීඩාවට පත් පදිංචිකරුවන්ගේ