
COOPFED-ලංකා සීනි-BCC ලංකා ඓතිහාසික අවබෝධතා ගිවිසුම්වලට එළඹෙයි | ගුණාත්මක දේශීය නිෂ්පාදන සමුපකාර වෙළඳසැල් 3500ක් හරහා ජනතාවට
ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය (COOPFED), දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කරමින් පාරිභෝගිකයාට සහනදායී මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ අරමුණින් ලංකා සීනි
