
ඩොලර් මිලියන 400ක ධවල මන්දිරයේ සුපිරි බෝල්රූම් ව්‍යාපෘතිය නතරකරන ලෙස ඇමරිකානු අධිකරණයක් ට්‍රම්ප්ට නියෝග කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලර් මිලියන 400ක වියදමින් ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කළ උත්සව ශාලාවේ (ballroom) වැඩකටයුතු අත්හිටුවීමට ඇමරිකානු
