11 months ago Tags #andrep.atricia885@gmail.com වැඩබලන පොලිස්පතිවරයාගේ නම දාලා හොර මේල් එකක් යවලා – CID එකෙන් පරීක්ෂණයක් වැඩබලන පොලිස්පතිවරයාගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද PDF ගොනුවක් විද්‍යුත් තැපෑල හා whatsapp මඟින් මේ දිනවල සංසරණය