1 day ago Tags #ADIC මිරිගම ගංජා වවන්න අවසර දීම ගැන ADIC එකේ විරෝධය ආයෝජන මණ්ඩලය යටතේ විදේශීය ආයෝජකයින් හත්දෙනකුට මෙරට ගංජා වගාකිරීමට අවසර දීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය(ADIC)
7 months ago Tags #ADIC ආණ්ඩුව සිගරට් ටැක්ස් වැඩි කළාට ඒකෙන් රු. බිලියන 7ක් විතර වැඩිපුර ලාභ ගන්නේ දුම්කොළ කොම්පැණිලු මෑතකදී සිදුකළ සිගරට් බදු ඉහළ දැමීමත් සමග සිගරට් සමාගම්වලට රුපියල් බිලියන 7ක පමණ අමතර ලාභයක් ලැබෙනු ඇති බව මධ්‍යසාර සහ
9 months ago Tags #ADIC අවුරුදු 10කදී සිගරට් අලෙවිය 50%කින් පහළ ගියත් සමාගම්වල ලාභය දෙගුණයකින් වැඩිවෙලාලු මෙරට දුම්වැටි අලෙවිය පසුගිය වසර 10ක කාලය තුළදී 50%කට ආසන්න අගයකින් පහළ ගොස් ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය
11 months ago Tags #ADIC ලංකාවේ අරක්කු ආදායම බිලියන 165ක් වෙද්දී අරක්කු නිසා හැදෙන ලෙඩට බිලියන 237ක් වියදම් වෙලා රට තුළ පවතින මධ්‍යසාර පරිභෝජනය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් නව රජයට කරුණු 09කින්
1 year ago Tags #ADIC තරුණයෝ මත්පැන් බීම පටන් ගන්නේ බිග් මැච් වගේ තැන්වලින් – ADIC සමීක්ෂණයකින් හෙළිවෙයි තරුණ පිරිස් මද්‍යසාර භාවිතයට මුලපිරීම ආරම්භ වී ඇත්තේ බිග් මැච්(Big Match) තරග අවස්ථා වැනි විශාල පුද්ගල ඒකරාශීවීම් අතරතුර යැයි මද්‍යසාර
2 years ago Tags #ADIC බාර් ඇරලා තියෙන වෙලාව වැඩිකිරීම රටේ ජනතාවගේ සෞඛ්‍යයට, ආර්ථිකයට බරපතල බලපෑමක් – ADIC 2024 අයවැය ලේඛනයේ ප්‍රතිඵලයක් ලෙස බාර් සහ සුරාසැල් විවෘතව පවතින වේලාවන් රජය විසින් සංශෝධනය කිරීම සහ මධ්‍යසාර කර්මාන්තයට අදාළව සිදුකර