
හය ශ්‍රේණියේ මොඩියුල් එකට සමලිංගික වෙබ් අඩවියක් දාපු එක ගැන ජාතික අධ්‍යාපන ආයතනයේ ලොක්කෝ හයකගෙන් CIDය ප්‍රශ්න කරලා | හැබැයි තවමත් වැරදිකාරයෙක් නෑ
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනකුගෙන්
