
“5 ශිෂ්‍යත්වය ෆේල්වුණා කියලා ළමයින්ට තළන්න හෝ මානසිකව වට්ටන්න ලෑස්ති වෙන්න එපා-එහෙම කළොත් කෙළින්ම හිරේ යන්න වෙයි” – රජයෙන් මාපියන්ටයි ජනමාධ්යවලටයි දැනුම්දීමක්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව දරුවන්ට ශාරීරිකව දඬුවම් කිරීම හෝ ඔවුන් මානසික පීඩාවට ලක්කිරීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව

