11 months ago Tags #397_වත්ත නාරාහේන්පිට නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් පිළිස්සී මියයයි නාරාහේන්පිට, 397 වත්ත ප්රදේශයේ නිවසක අද (ජූලි 23) අලුයම ඇති වූ ගින්නකින් 50 හැවිරිදි පුද්ගලයකු පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇත.