5 months ago Tags #2026_වෙසක්_පොහොය_දිනය නැකැත් නැතිලු | 2026 වෙසක් පොහොය දිනය වෙනස්කරන ලෙස මහානාහිමිවරු ජනාධිපතිගෙන් ඉල්ලති 2026 වෙසක් පොහොය දිනය සංශෝධනය කරන ලෙස ඉල්ලා ශ්රී ලංකාවේ බෞද්ධ නිකායන් තුනෙහි මහානාහිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක්