
2025 අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල : 225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබද්දී, 11,790කට ‘A’ 9ක් | සිසුන් 7,419ක් සියලුම විෂයන් අසමත්
2025 වසරේ පැවැත්වුණු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි සිසුන් අතුරින් 225,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව
